දයා මාස්ටර්ට ඇප ..

කොටි සංවිධාන හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වේලායුදන් දයානිධි අද (15) දින ඇප මත මුදාහැර තිබේ. රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදහා හැරීමට නියෝග කළ වවුනියා මහාධිකරන විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා ඔහුට උතුරු පළාතෙන්  පිටතට යාමද තහනම් කෙරිණි. පසුගිය 10 වන දින රුපියල් ලක්ෂ 5 මුදල් … Continue reading දයා මාස්ටර්ට ඇප ..